ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාට ජනපති එකිවෙයි..

ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය ඊයේ (20) පෙරවරුවේ ලන්ඩන් නුවරදී විවෘත කෙරුණු අතර එම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්විය. 2013 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවති 23 වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී මෙම මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වජිර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2017 … Continue reading ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාට ජනපති එකිවෙයි..